මෙය ලැම්බට් කියූ කවි වල දෙවෙනි කොටස වේ...
මල්ලි මේ ටික,
හොඳට අහගන්..!
හොඳට අහගන්..!
ඉතින් නාඬන්,
කඳුළු පිහගන්
අපි අපිට කිසි,
අපි අපිට කිසි,
දිනක හිමිවන්
නේ නැති බවත්
හිතට අරගන්
අනික මේවට,
අනික මේවට,
ලොව වෙයි හරස්
උන්ගෙ උල් ඇස්
නගයි උදහස්
ඉතිං අපි වෙමු,
ඉතිං අපි වෙමු,
හොඳම මිතුරන්
එය උතුම් වෙයි
පෙමට වැඩියෙන්
***
දන්නවද ඔබ,
***
දන්නවද ඔබ,
පෙම කිමදවත්
එ ' දෙන සොම්නස්
එ ' දෙන දොම්නස්..?
නොදැන එහි තතු,
නොදැන එහි තතු,
ප්‍රේම නොකරන්
ප්‍රතිඵලය වෙයි
භයංකාරන්..!
යන්න පෙර මම,
යන්න පෙර මම,
නැගිට මෙතනින්
දෙමි උපදෙසක්
මහද පතුලෙන්
දකින සැම හට,
දකින සැම හට,
පෙම නොපුදපන්
බොට එපා වෙයි
ඒ වචනයත්...!
හෙහ් හෙහ්
ReplyDelete:P :P
Deleteඅක්කාගෙන් හොද උපදෙසක්
ReplyDeleteහිහි.. පලවෙනි එකෙන් නවත්තන්න උන්නේ.. අක්කගෙ පොස්ට් එකත් එක්ක තමා මේක ලියන්න හිතුනේ...
Deleteම් එහෙමද.....
Deleteගොඩක් අයට වැදගත් වෙයි වගේ හෙහ් හෙහ් :P අහ් බොට දුන්න වදනක්ද මේ :D
ReplyDelete:ඩි :ඩි නෑ නෑ.. සිරාට උනේ පලවෙනි කොටස විතරයි...
Deleteහා හා දැනට එහෙම කියමුකෝ :P
Delete;D
Deleteඇත්ත ඇත්ත කතාව ඇත්ත... :දිව
ReplyDelete;D කොල්ලටත් අක්කෙක් මෙහෙම කියල තියේද...?
Deleteඇත්ත තමා බොරුවට කැමති වගේඉන්නේ නැතුව ඔහොම කියපු එක හොදා
ReplyDeleteඅපි මෙහෙම කිව්වයි කියල හිතමු... :D
Deleteමෙහෙමත් අක්කලා.... වාසනාවන් !!!!
ReplyDeleteඑහෙයි...
Deleteහයියෝ දෙයියනේ...
ReplyDeleteඕ සැලරි... නේ බං..?
Delete