පෙනෙයි දුර සිට,
බලන බැල්මන්
කොමල රැඟුමන්
සිනහ රන්වන්
සිතෙයි මා හට,
ලඟට ඇවිදින්
අතින් අල්ලං
ඉන්න දිගුකල්
නුබෙ සොඳුරු සිත,
වසඟ කරගත්
එහි අරක්ගත්
එහි අරක්ගත්
කෙනෙක් නැතිනම්
කුමරි දෙනවද,
මටොබෙ නිකැළැල්
කුමරි දෙනවද,
මටොබෙ නිකැළැල්
දිලෙන මිණිවන්
අදර හසරැල්...?
***
***
ගොතා කියනෙමි,
කනට පැණි වන්
හදට කපු වන්
මියුරු පදවැල්
කනට පැණි වන්
හදට කපු වන්
මියුරු පදවැල්
ළඟ ඉඳින්නෙමි,
දිවි තියෙනකල්
දෑස ලෙස මං
රකිමි සැමකල්
සිතින් තනනෙමි,
නිම්න නිල්වන්
අපි ඇවිද යං
කතා වල මෙන්
එහෙත් මේ කවි,
රකිමි සැමකල්
සිතින් තනනෙමි,
නිම්න නිල්වන්
අපි ඇවිද යං
කතා වල මෙන්
එහෙත් මේ කවි,
ගඟට ඉනි මෙන්..!
මටොබ අක්කෙක්
උනේ ඇයි බං...?
අහෝ දුකකි ... ඉරකි ... තිතකි... මේ වගේ කතා දැන් දැන් නිතරම අහන්න ලැබෙනවා. මටත් තියෙනවා ඔහොම අද්දැකීමක් මගේ බ්ලොග් එකේ මම ඒක දාලා තියෙනවා. ඒකනම් සැබෑම කතාවක් ගිහින් බලන්නකෝ මෙන්න මේකට
ReplyDeletehttp://kavisandalla.blogspot.com/2012/03/blog-post.html
නොකිව්වට මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමා... :D
Deleteහිතේ පතුලට පෙම දැනේනං
ReplyDeleteඇගේ හිතත් නුබ හට තියේනං
වයස ගැන තව නොහිත ඉදපං
.... පහලට කොහෙද නෑකං
ආදරේට නං වයසක් නෑ තමා බං.. ඒත් අපි ජිවත් වෙන සමාජෙට තාම ඒක තේරිලා නෑ...!
Delete:O මාත් අක්කෙට ලව් කරලා තියෙනවා වැඩේ සාර්ථකත් වුනා ඒත් වැඩිමල් හින්දද මන්දා අක්කා අන්තිමට චපල වුනා
ReplyDeleteඅයියෝ... :(
Deleteකාටවත් කියන්න එපා..අපේ ෆාමසියෙත් මම දැන් ලයින් එක දාන්නේ අක්කා කෙනෙක්ට.. :)
ReplyDeleteහොඳයි හොඳයි සුබපැතුම්... :D
Deleteමචන් කෙටි උනාට ෆට්ට කවි ටික බන්.ඇත්තටම අන්තිම එක කියවන කොට මට ලාවට වගේ හිනහ ගියා. [අපි කරන්නෝනේ සමාජය හරි කියන දේ නම් නෙවේ මචෝ.අවංකවම අපට හරි කියලා හිතෙන දේ.] හොදනම් උබට ,උබ ඔය කියනා අක්කා පලයන් කැමති විදිහක ගෙදරට එක්කා... [මමත් අලුතින් බ්ලොග් එකක් කොටනවා.ඇහැක් නම් විසිට් එකක් දාපන්.]
ReplyDeleteඑලයි... මේ කතාවේ පාට් 2 එනව රැඳී සිටින්න...
Deleteපාට් 2 කියවලයි මෙතෙන්ට ආවේ බන්
ReplyDeleteඅක්කෙක්ට කරන එකෙත් ගතියක් තියනවා තමා බන්
ඒත් කෙල්ලො චපලයි මචන්
උඹෙන් ප්‍රයෝජන අරන් ඒකි මාරු වෙයි බන්
අත්දැකීමක් ඇසුරිනි :D
එල එල චුට්ටෝ... ඔහොම යන්..! :D
Deleteela machan ela
ReplyDelete