***
වැදුමට හැකිව හදනට බැරි වූ ලප ටී
පොඩි උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට දී
මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි වී
කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර දී
නලවන් නැතිය අප හඬනා විට එකෙ කූ
මැනලයි අපිට කිරි දෙන්නේ මුන් මසු රූ
නැත කිසි දෙයක් අප හට උපතින් ලැබු නූ
පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...?
***
~ අනාථයා වෙනුවෙන් මාතරේ...