***
දසත සැරිසරන
උකුසු නෙත් වලට
හොරෙන් මා දෙස
බලනවාදෝ...?
බලන හැමවිටම
කොමල මුවඟින්
සිනාසෙන්නට
හදනවාදෝ...?
සිනාසෙන්නට
හදන සැමවිට
ඔහු දකීවියි
බය හිතේදෝ...?
නුඹට කෙල හලන
උට හොරෙන් නුඹ
මට ලයින් එක
දානවදෝ...?
ඔහුට වැඩියෙන්
මගේ ආලය
වටිනවා යැයි
හිතෙනවාදෝ...?
ඉඟිමරන ඔය
නෙතට කඳුලක්
කිසිදිනක මම
නොම ගෙනේදෝ...?
ආදරය යනු
කිම නොදත් මම
කෙලෙස ඔබ හට
එය පුදම්දෝ...?
ආලයට කිරි කෝඩු
නැති නුඹ
මටත් ඒ ගැන
කියා දේදෝ...?
***
~ මාතරේ
sirawatama lassani machan.
ReplyDeletethankyou macho.....! :D
Deleteලස්සනයි.
ReplyDeleteමාතරේ ගොඩ දවසකින් ඇවිත් තියෙන්නේ..
ow.. wada wadi.. appaaa..!! :D :D thanx
Deleteඔය ඔක්කොටම "ඔව්" කියන වචනේ ලැබුනොත් කොහොමද?
ReplyDeleteloweth.. mama gange paninawa..! :D :D
Deleteඔහොම වෙනවන් ඉතින් සෝක් නෙහ්
ReplyDeletesoookda kiyalath ahanawa.. halima soooooooook!
Deleteහුගක් දවසකට පස්සේ නේද? ලස්සනයි සිතුවිල්ල
ReplyDeleteow ow goda dawasakin... sithuwillak neme akke.. aththatama wena SIDDIYAK..! :D
DeleteNiyamyi
ReplyDelete