Apr 30, 2012

ළමා නිවාසයේ සිට ලියමි... [අනාථයාගේ කඳුළු]




*** 
වැදුමට හැකිව හදනට බැරි වූ ලප                 ටී
පොඩි  උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට     දී
මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි     වී
කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර       දී

නලවන් නැතිය අප හඬනා විට එකෙ          කූ
මැනලයි අපිට කිරි දෙන්නේ මුන් මසු         රූ
                  නැත කිසි දෙයක් අප හට උපතින් ලැබු       නූ                  
     පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස        රු...?
 

***
~ අනාථයා වෙනුවෙන් මාතරේ...

10 comments:

  1. සංවේදී කවි පෙලක් මලයෝ....... මේ කවි ආර මරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මීගොඩ මාමේ... :D :D

      Delete
  2. අත්වැරදීමකින් මා බිහිවූවද නිගරූ
    පින්මද පුතෙක් වූවද නුඹ හට නිසරූ
    මට නම නොදී මා පිය වූවද නපුරූ
    අම්මේ නුඹ වුනේ ඇයි මේ ලෙස කුරිරූ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක පලවෙනි කවිය වෙනුවට දාන්න තිබ්බ එළිසමය 'ඌ' ස්වරයෙන්ම තියාගෙන යන්න... :)
      ස්තුතියි අක්කේ...

      Delete
  3. එල එල මචෝ ඔහොම යං (තෝ ඉස්කෝලේ යන්නැතුව කවි ලියනවා නේ අහුවෙයන්කොව් :P )

    ReplyDelete
    Replies
    1. හෑ...! ඉඳල හමාරයි..!

      Delete
  4. පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...

    නැහැ නැහැ අනාතයෝ වුනා කියලා හැමෝම එහෙම වෙන්නේ නැහැ බන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ.. ඒ ගොල්ලොත් මහන්සිවෙලා මොනවහරි කරගත්තොත් ලොකු තැනකට යන්න පුළුවන්..

      Delete
  5. හිතට දැනුන කවි පෙලක් මාතරේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...