Nov 4, 2015

මල් මාමා පෙනී නොසිටින.....





:) :) :)

අපි දෙන්නා යාළු
රෑට කන්නෙ මාළු
කෙල්ලෙ ඔයා කාල නේද
ඔයා නැතුව පාලු

උම්ම  ඕන ඒළු
අයි ලව් යූ ටූටූ 
මල් කඩන්න සිරා පෙමක්
අත්‍යවශ්‍ය නෑලු

නොදක ඉන්න බෑලු
අදම පැනල යමූ..දෝ
ලෝන් එකත් ඉවර උනා
ෂෙයාර් එකක් නැද්..දෝ 

නිතර කඩන බඹ..රූ
වෙනවලු පළපුරූදු 
දෙතිත සමඟ එක් කරපං
තරු සලකුණ මිතූරූ

:* :* :* :*


ප/ලි: මේකනං මෙලෝ රහක් නැති පොස්ට් එකක්.. මෙලෝ රහක් තියෙන පොස්ට් එකකින් ළඟදීම හම්බවෙමු..!!!

4 comments:

  1. ඉරාජ්ට යවපන්

    ReplyDelete
    Replies
    1. උට යවන්න තමා ඉන්නෙ...ලියමුකො ආයෙ?

      Delete
  2. ආ මාතරේ මල්ලී... මතකද මාව? අර dungeondogz.blogspot.com බ්ලොග් එක කරේ කාලයක්?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...