Dec 28, 2011

"අන්න එනව පට්ට වේ* කතා කරල ගමුද ඇඳට?" - අතිශයින්ම 18+ ය





ඉර දුටු කල
පිනි වියැලෙන
ලෙස හැරයන
රුව හිමි සඳ

තොට නොමැතිය
ඒ මනහර
රුව බබලන
රැඳි සැමකල

ඇවිදින විට
පු* වන වන
දනෙන් උඩට
රෙදි පලාන

නොම ඇහැරෙයි
පිවිතුරු පෙම
මතු කරවයි
කාම නහර

එක කොල්ලෙක්
නැත කියනට
"ඔබ මගෙ
හදවතයි සොඳුර"

ලොබ ඇස් දහසක්
මැද හිඳ
පැන පැන යයි
එකින් එකට

පැන පැන ගිය
කල දවසක
පිරිසිදු බව
නැති වුනු විට

සිතයි මෙමට
නැතිවෙන්නට
දෙයක් නොමැත
අදින් පසුව

සිතා මෙලෙස
පටන් ගනියි
නල රංගන
අතින් අතට

මින් පසුවට
මැය එනකල
පාර දිගේ
ගොම්මන් යම

"අන්න එනව
පට්ට වේසි
කතා කරල
ගමුද ඇඳට?"

7 comments:

  1. චූටි නංගිලට පාඩමක්, නීරස සත්‍ය...

    ReplyDelete
  2. @Dayal Bathee සහ @කෝඩුකාරයා නිවැරදිව තෙරුම්ගත්තට ස්තුතියි... මං හිතුවේ කට්ටිය මේකේ අනිත් පැත්තම දකියි කියල...!

    ReplyDelete
  3. කඩා ගන්න බැරි උනදා
    කෙල හලාපු මිදි පොකුරට
    කෙළම වෙලා යන්න කියල
    ආං යනව පට්ට වේසි
    ඕකිට මං හිxx කිව්ව

    ReplyDelete
  4. @ඉන්දික හික්! සිරා කතාව!!!

    ReplyDelete
  5. Lassanata liyala thiyanawa Thank you

    ReplyDelete
  6. ekla ela pattai........ niyameta liayala thiyenawa...... welldone

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...