කවියක් වී මම ඉන්නම් ඔබගේ තොල් අග මිමිණෙන
සුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙන
පැතුවේ මා මේ ලෙස අත් නොහරින්නට ඔබ කිසිදෙන
කිමදෝ ඔබ කෙරුවේ මා කඳුලක් නෙතගින් ගිලිහෙන?
සුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙන
පැතුවේ මා මේ ලෙස අත් නොහරින්නට ඔබ කිසිදෙන
කිමදෝ ඔබ කෙරුවේ මා කඳුලක් නෙතගින් ගිලිහෙන?
අනේ මන්දා..
ReplyDelete@Nj_A ඇත්තටම මේ කවිය ලිව්වට පස්සේ මට හිතුන මේක මහ මෝඩ කවියක් කියල!!! :)
ReplyDeleteඉස්සරහට යමු...........
ReplyDeleteහා යන්කො...
ReplyDelete