නිමිත්ත: හැටන් සිට නුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් එනවිට, චාරිකාවක් නිමවී කොළඹ බලා යන තරුණියෙකු ඉදිරිපස අසුනේ සිටියි.
***
රෙක්සෝනා සුවඳ වහගත්තා
පොඩි මැණිකේ..
කොස්හින්නෙන් කාපු වඩ සැර වැඩි
වද කෙල්ලේ..?
චිස් ගාලා පැන්න දාඩිය ටික
සුදු නළලේ..
මස්කාරා ගාං ට්‍රිප් යනවද
කැරි අව්වේ?
***
Image: AI generated art [https://www.craiyon.com/]
මස්කරා මගේනම් ,
ReplyDeleteගෑවේ මගේ මූනෙ නම්,
ජැක ගහපු අයියේ මේ,
මං බහිනවා ඉතිම් .... just kidding bro...
තාම බ්ලොග් කියවන අය ඉන්නව කියල මම දැනන් හිටියේ නෑ... :D :D
Delete