කොච්චර කිව්වත් අපි හරි කියලා,
කව්රුත් කිසිදා හරිම නෑ...
කොච්චර දිනුවත් අන් අය හදවත්,
සැමසිත් එකලෙස දිනනු බෑ...
සහතික පිට සහතික පොදි බැන්දත්,
නොපැරදුන කෙනෙක් තාම නෑ...
අඩියක් ගහලා සොමියක් දාලා,
ගැඹුරෙන් නොසිතා ඉඳිමු ඈ...?
(ක්ෂණික කෝපය හේතු කොටගෙන ගෙතුණු මෙව්ව එකකි!)
කව්රුත් කිසිදා හරිම නෑ...
කොච්චර දිනුවත් අන් අය හදවත්,
සැමසිත් එකලෙස දිනනු බෑ...
සහතික පිට සහතික පොදි බැන්දත්,
නොපැරදුන කෙනෙක් තාම නෑ...
අඩියක් ගහලා සොමියක් දාලා,
ගැඹුරෙන් නොසිතා ඉඳිමු ඈ...?
(ක්ෂණික කෝපය හේතු කොටගෙන ගෙතුණු මෙව්ව එකකි!)