ඉතිං මේ ලිපිය ලියන්නේ සිංහල චිත්‍රපට සින්දු 10ක් ගැන...මේවා ඉතා ඈත අතීතයෙන් වත් මෑත කාලයෙන්වත් තෝරගත්ත ගීත නෙමේ..දශකයකට විතර කලින් හොඳටම ජනප්‍රිය උන ඒවා..සමහර ගීත අහද්දී අපි ඒ ගීතයත් එක්ක අතීතයට ඇදිල යනව.. අතීතය සිහි කරවන පැරණි මතක අලුත් කරවන ලස්සන ගීත ටිකක් මේ.. කොහොම උනත් මගේ රසයේ හැටියටයි මම මේ ගීත තෝරාගත්තේ... ඔබෙත් මේ වගේ සිත් ගත් චිත්‍රපට ගීත තියෙනවනං යටින් අදහස් දක්වන්න... ගායනය/ පද රචනය අනං මනං මුකුත් දැම්මේ නෑ මොකද මේ කාලෙ කාටවත් ඒව අදාළ නැති නිසා... රසවිඳින්න..
ශිලා - මිල්ලෙ සොයා
වලාකුල් වියන් තනාලා - ආසයි මං පියාඹන්න
පැහැසර- ආසයි මං පියාඹන්න
සල්ලි පොකුරු - මිල්ලෙ සොයා
සරත් සඳේ - ජූලියා
නීල නිම්නයේ - හිරිපොද වැස්ස
වස්සානේ - හිරිපොද වැස්ස
ඉරෙන් හඳෙන් - සූරිය අරණ
මල් සමනල්ලූ - සුවඳ දැනුනා ජීවිතේ (SDJ)
පෙරදා මැවූ සිනා - සුවඳ දැනුනා ජීවිතේ (SDJ)
පැහැසර ඔබේ ආදරේ , ඒක චොයි , සමහරක් එව්වා චිත්තරපටි සින්දු කියල හිතන්නත් බැ බං
ReplyDeleteපැහැසර එකට මාත් කැමතියි.. තව ගොඩක් සින්දු තියෙනව චිත්‍රපට වල තියෙනව කියල අපි නොදන්න..නලින් ගෙ අංජලිකා තියෙන්නෙත් මිල්ලෙ සොයා එකේ... :D
Deleteරසවින්ඳා+ ස්තුතියි
ReplyDelete