Apr 23, 2012

මළගෙදර කෑල්ල...!




මොකෝ බලං ඉන්නේ..?
මට තේරෙනවා මං දිහා බලං ඉන්න බව..
මාත් බලයි කියල හිතුවද...?
සරල චාම් කෙල්ලෙක් නම්
ඉබේම බැලෙනව...
අනික බලපන් උඹ ඇඳන්
ඉන්න ඇඳුම..
ගෑනියේ මේක මලගෙදරක්...!
හඳෙන් ද පාත් උනේ...?
ඈ.. ඒ ගමන මොනවද මේ...?
අයියේ කෝපි එකක් බොමු....???
එපා නංගි බොහොම ස්තුතියි...!!!

***

සිරා සිද්දියක් ඇසුරෙනි!

10 comments:

  1. පින්තූරෙ ඉන්න කෑල්ල නං පස්ට!!!!

    ඔහොම මෝල් කරත්ත ඉන්නවා බං...ගනන් ගන්නැතුව ඉන්න එක තමා හොදම.. :-)

    ReplyDelete
    Replies
    1. පින්තුරේ ඉන්නේ ගුගල් කරපු අක්ක කෙනෙක් බං!

      ඒත් දැන්නං පොඩ්ඩක් දුකයි වගේ... :(

      Delete
    2. වෙලාව තමයි උඹේ.. ;)

      Delete
    3. @ලොක්කයියා අපි වැඩිවියට පත්වෙන කාලේ නෙවැ...

      Delete
  2. මළගෙවල් වල ආතල් දෙන්න ඔය වගේ කෙල්ලොන්ව පත් කරනවා බන් :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. කෙල්ල හින්ද මළගෙදර එලට ප්‍රොමෝට් උනා.. අපේ එවුන් පැය 24ම මළගෙදර...! :)

      Delete
  3. නොමිලේ දෙන ආතල්නේ මචන්ලා.මොකට ගනන් අහනවද? දෙන තරමක් ගන්නවා මිස.

    ReplyDelete
  4. කවියනම් සිරා... තැනේ හැටියට අදින්නේ නැති අය ඉන්නවා නම් තමයි ඕන තරම්..

    ReplyDelete
    Replies
    1. :D :D ඒකනේ... තැන්කූ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...