Oct 17, 2011

මල් වල පැණිරහ





"හෙලෝ මගෙ සීනි බෝතලේ!"


"හෙලෝ මගෙ හකුරු බෑය!"

"හි හි හි හි හි හි හි හි හි"

"හි හි හි හි හි හි හි හි හි"

"මේ ඔයාගේ අර නපුරු තාත්ත එහෙම ළඟ පාත ඉන්නවද අපි කියන ඒවා අහගෙන "

"අපේ තාත්ත නපුරු නෑ!..."

"අයියෝ... ඔයාට ඉක්මනට ඩෝ0 යනවනේ!"

"හ්ම්. එහෙම තමා අපේ තාත්තට මොනවහරි කිව්වොත් මට ඩෝ0 යනව!"

"හරි හරි.... සොරි ලමයො. ඔන්න සමාව ඉල්ලුවා! සමාව දෙනවද?"

"ඒ ගැනනං පොඩ්ඩක් හිතල බලන්න ඕනේ"

"හරි හරි. හිතල බලල එහෙනං මට පස්සේ කෝල් එකක් දෙන්නකෝ..."

"හා හා තියන්න එපා"

"ඇයි ඒ පාර මොකෝ?"

"මේ... මගෙ බයෝ පොත!"

"අනේ ඒක මේසේ උඩ සැපෙන් ඉන්නව. කිසි කරදරයක් නෑ"


"ඕකේ ලස්සන බල බල ඉන්න නෙමෙයි කොල්ලො දුන්නෙ. නෝට්ස් ටික ලියාගත්තද?"

"හරි හරි... බාගයක් ලිව්ව. ඉතුරු ටික හෙට ලියනව. ඔයා රෑට කෑම කෑවද මගෙ ඉඟුරු ඇඟිල්ල?"

"අනේ ඔව් මගෙ පැණි කුප්පිය!"

"හි හි හි හි හි හි හි හි හි හි හි"

"හි හි හි හි හි හි හි හි හි හි හි හි හි"

"හරි හරි මමනං තාම කාල නෑ! මේ..... සෙනසුරාදා ක්ලාස් එනවනේ?"

"ඔව් ඔව් එනව එනව. ඔයා අරන් දුන්න අර නිල් පාට ස්කර්ට් එක තමා ඇඳගෙන එන්නේ! එහෙනම් දුවලා දුවලා ගිහින් කෑම කන්න මගෙ පැටියෝ..."

"හි හි! හා... මගෙ බෝනික්කි... මම අඳින්නෙත් නිල් පාට ෂර්ට් එකක්! එතකොට දෙන්නට දෙන්න ගැලපෙනවනේ..."

"හා...... හොඳා...යි"

"මම එහෙනං තියනව මෙහෙන් ගුඩ් නයිට්. ම්ම්ම්ම්.......ම"

"ගුඩ් නා...යිට් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ම"

ක්ලික්! කී...ක් කී...ක් කී...ක්

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...