Sep 26, 2011

ප්‍රශ්නයක් (එකක් නෙමේ ගොඩක්)


එයා වගේ හෙන කෑල්ලකට මම වගේ කලකන්නියෙක්ව ගැලපෙනවද?

මම එයත් එක්ක කතා කලොත් එයත් මාත් එක්ක කතා කරයිද?

එයා ලෝකය දකින්නෙත් මං දකින විදිහටමද?

මම එයාට දෙන්න හිතන් ඉන්න ආදරය දැනටමත් එයාට වෙන කාගෙන්හරි ලැබෙනවද?

ප්‍රශ්න කෝටියයි! පිළිතුරු සීමිතයි!

2 comments:

  1. සිංඩියේ දැකලා ආවේ!හරවත් දේ ලියන්න පුලුවන් වේවා!ජය!

    ReplyDelete
  2. ස්තුතියි මිත්‍රයා. ඔයා තමා පළවෙනියටම කොමෙන්ට් එකක් දැම්මේ! අමතක කරන්නේ නෑ කවදාවත්. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...